පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනතාව දරුණු ගංවතුරකින් පීඩාවිඳි අතර මේ වනවිට 200කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. පේරු රාජ්‍යයටද පසුගියදා එවැනිම හදිසි ගංවතුර තත්වයකට මුහුණදීමට සිදුවිය.
හදිසියේ ගලා ආ මඩ මිශ්‍ර ජලකඳට හසුවූ කාන්තාවක් සහ හරක් පට්ටියක් ඉතා දරුණු ඉරණමකට මුහුන දුන් නමුත් එම කාන්තාවගේ වාසනාවට ඇයට දිවි ගලවා ගැනීමට හැකි වුනා. එම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් වාර්තා කල ආකාරය පහතින් දැක්වේ.
Tuesday, June 6, 2017
ගංවතුරට හසුවී – මඩ ගොඩක් සමඟ ගසාගෙන යන කාන්තාවගේ ඔබ නොදුටු වීඩියෝව මෙන්න!
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment