ඌරුබොක්ක සති පොල් සැකකරුවන් දෙදෙනා කරවල අලෙවි කරන මුවාවෙන් මෙම කිරි පිටි ද අලෙවි කර තිබේ.
ඒ පිළිබඳ ඌරු බොක්ක පොලිසියට ලද තොරතුරකට අනූව අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව ඇසුරුම් නවයක තිබූ ග‍්‍රෑම් 400යේ කිරි පිටි පැකට් 369ක් පොලිස් භාරයට ගැණුනා.
එම කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 285ක් වුවත් එය අලෙවි කර ඇත්තේ රුපියල් 200 ටයි. සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ය.

No comments:
Post a Comment