චන්ඩි පාට් දැමූ ඇමැති ජෝන් ප්‍රසිද්ධියේ කණගාටුව පළ කරයි

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා ඊයේ (16) සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේය.
පසුගිය 8 වැනි දා මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් ආවරණය කිරීමට කිරීමට ගිය මාධ්‍යවේදියකුට අමාත්‍යවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීමට අදාලව ඇමතිවරයා මෙසේ කණගාටුව පළකළේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment