චන්ඩි පාට් දැමූ ඇමැති ජෝන් ප්‍රසිද්ධියේ කණගාටුව පළ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

චන්ඩි පාට් දැමූ ඇමැති ජෝන් ප්‍රසිද්ධියේ කණගාටුව පළ කරයි

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා ඊයේ (16) සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේය.
පසුගිය 8 වැනි දා මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් ආවරණය කිරීමට කිරීමට ගිය මාධ්‍යවේදියකුට අමාත්‍යවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීමට අදාලව ඇමතිවරයා මෙසේ කණගාටුව පළකළේය.

No comments:

Post a Comment

Post Bottom Ad