බැසිල් අලුත් වැඩක් භාරගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

බැසිල් අලුත් වැඩක් භාරගනියි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ශාඛා සමිති දාහතර දාහස් විසිදෙකක් පිහිටුවීමට තීරණය කර තිබේ.හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළැඹෙන 15වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව දිවයිනේ සියලුම ග‍්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි මෙම ශාඛා සමිති පිිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් ගංවතුරෙන් විපතට පත් ප‍්‍රදේශවල තත්ත්වය නිරීක්ෂය කිරීමේ අනතුරුව එම ප‍්‍රදේශයන්හි ශාඛා සමිති පිහිටුවන ලෙසටද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad