තිසරගේ හිසේ පන්දුවක් වැදී අබාධයකට ලක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

තිසරගේ හිසේ පන්දුවක් වැදී අබාධයකට ලක්වෙයි

මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තත්ත්වය බරපතල නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad