මහින්දගේ ගෙදර ඉෆ්තාර් උත්සවයට මුසල්මානුවන් පිරිලා

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ළඟදී පදිංචියට ගිය විජේරාම නිල නිවසේ පැවතී ඉෆ්තාර් උත්සවය සඳහා මුස්ලිම් රටවල් විශාල ප්‍රමාණයක තානාපතිවරුන් සහ විදේශ නියෝජිතයින් රාශියක් සහභාගි වූ බව වාර්තා විය.

















Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment