ජනපති ජාත්‍යන්තර යෝග දිනය සැමරූ හැටි

ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද. (17දා) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි. 

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහ කොමසාරිස් ටරන්ජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්වූහ.


















Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment