ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ කියන්නේ මේ දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වන චරිතයක්. ඒ ඇය සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි. අනුරාධපුරයේ පැවති උත්සවයකදී සුසන්තිකා ඒ ගැන අදහස් දක්වා තිබෙනවා.
” හිඟන්නෙක් වගේ මට ජීවත් වෙන්න බෑ. මම පෞද්ගලිකවම ක්‍රීඩා ඇමතිතුමාට කතාකරා. මට තියෙන එකම වස්තුව මගේ පදක්කම. ඒක වෙන්දේසි කරන කරන දිනය තමයි මගේ ජයග්‍රාහී දිනය. මම ගත්තේ සාධාරණ තීරණයක්. මම විශේෂයෙන් කියන්න ඕන රන්ජන් රාමනායක ඇමතිතුමා ගැන. එතුමා මට කතාකලා. එතුමා මගේ සහෝදරය වගේ. මගේ නිවසට අනුග්‍රහය දෙන්න එතුමා කැමති වුණා. එතුමා මේ රටට හොද ආදර්ශයක්” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.
Tuesday, June 6, 2017
ඇමති කෙනෙක් සුසන්තිකාගේ දුක බලයි – පදක්කම් වෙන්දේසිය ගැන සුසන්තිකා දැන් කියන කතාව මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment