කලකට පසු විශාලතම ගුවන් යානයක් මත්තලට ගොඩබාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

කලකට පසු විශාලතම ගුවන් යානයක් මත්තලට ගොඩබාලා

ලෝකයේ විශාලතම  කාර්ගෝ වර්ගයේ භාණ්ඩ  ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන  Antonov 124 ගුවන් යානයක් අද උදෑසන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට ඉන්ධන ලබාගැනීම සඳහා ගොඩබා ඇත.

සිංගප්පුරුව සිට එය පැමිණි බව වාර්තාවේ.


No comments:

Post a Comment

Post Bottom Ad