ඥාණසාර හිමි මා සමග නෑ..- ඇමති චම්පික අරුම පුදුම තර්කයකින් සාධනය කර පෙන්වයි..

ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියා කලාපය හා අතුරුදහන්වීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්දයක් නැති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඥාණසාර හිමියන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටින නීතීඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් නඩවලට පෙනී සිටින ප‍්‍රධානතම නිතිඥයා බවද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් නීතීඥයින් නඩු සදහා පෙනී සිටීම ඔවුනගේ වෘත්තිය වන අතර ගාස්තුව ගෙවනු ලබන්නේ නම් ඔ්නෑම නඩුවක් වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටීම සාමාන්‍ය දෙයකි.

පසුගිය කාලයේදී විභායගට ගැණුනු සුප‍්‍රකට නඩු ගණනාවකින්ම ඊට උදාහරණ දිය හැක.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment