ඥාණසාර හිමි මා සමග නෑ..- ඇමති චම්පික අරුම පුදුම තර්කයකින් සාධනය කර පෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඥාණසාර හිමි මා සමග නෑ..- ඇමති චම්පික අරුම පුදුම තර්කයකින් සාධනය කර පෙන්වයි..

ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියා කලාපය හා අතුරුදහන්වීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්දයක් නැති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඥාණසාර හිමියන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටින නීතීඥයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් නඩවලට පෙනී සිටින ප‍්‍රධානතම නිතිඥයා බවද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් නීතීඥයින් නඩු සදහා පෙනී සිටීම ඔවුනගේ වෘත්තිය වන අතර ගාස්තුව ගෙවනු ලබන්නේ නම් ඔ්නෑම නඩුවක් වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටීම සාමාන්‍ය දෙයකි.

පසුගිය කාලයේදී විභායගට ගැණුනු සුප‍්‍රකට නඩු ගණනාවකින්ම ඊට උදාහරණ දිය හැක.


 

No comments:

Post a Comment

Post Bottom Ad