කොළඹ නගරය තුළ පවත්වාගෙන යනු ලබන ජංගම වෙළඳ රථ එම ස්ථානවලින් වහාම ඉවත් කර ගන්නා ලෙසත් එම ස්ථානවල වෙළඳාම තහනම් බවත් කොළඹ මහ නගර සභාව දැනුම් දීමක් කර තිබේ.
එසේ ඉවත් කර ගැනීම් නොකළහොත් එම වෙළඳ රථ නගර සභාව විසින් ඉවත් කරන බවත් එමඟින් සිදුවන අලාභ හානිවලට වග නොකියන බවත් කොළඹ මහ නගර සභාව දැනුම් දී ඇත. නමුත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සභාපති මහින්ද කහඳගම මහතා ප්‍රකාශ කළේ මෙම ජංගම රථ කල්බදු ක්‍රමයක් යටතේ අඩු ආදායම්ලාභීන්ට ලබා දුන් බවත් එමඟින් දිනකට නගර සභාවට රුපියල් 50 ක මුදලක් ගෙවීමට නගර සභාව මඟින් අනුමැතිය ලබා ගෙන ඇති බවත්ය.

No comments:
Post a Comment