හිල් ටොප් දේශපාලන හිතවතෙකුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

හිල් ටොප් දේශපාලන හිතවතෙකුට

දකුණු පළාත් සභාව පවත්වාගෙන ගිය සහ මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාර පැවැති ගාල්ලේ හිල්ටොප් මන්දිරය රජයට සම්බන්ධ ව්‍යාපාරිකයකුට දී ඇතැයි වාර්තා වේ.

මේ පැවරීම සිදුකර ඇත්තේ පළාත් මන්ත්‍රීවරුන්ගේ විරෝධතා මධ්‍යයේ බවද පැවසේ. දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානච්චි මහතා කියා සිටියේ අදාළ ව්‍යාපාරිකයා හිල්ටොප් මන්දිරයේ මේවන විට ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින බවත්, ඉන් ගාල්ලේ ඇති මිල කළ නොහැකි සංස්කෘතික වටිනාකමකින් හෙබි මේ බිම විනාශවීමේ අවදානමක් මතුව ඇති බවයි.

පසුගිය රජය මේ භූමිය නගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධන සැලැසුමක්ද සකස්කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad