අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මත කරන්න ඕනෑ..- බාහු කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

අලූත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මත කරන්න ඕනෑ..- බාහු කියයි..

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට විශේෂ ස්ථානයක් ලබා දීමට යෝජනා කර නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

යෝජිත ව්‍යවස්ථාවෙන් ඉඩම්-පොලිස් බලතල බෙදා හරින බවද ඔහු එහිදී සදහන් කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad