මීතොටමුල්ල කුණු කන්දට වගකිව යුත්තත් මරා දමන්න ඕනෑ..- චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

මීතොටමුල්ල කුණු කන්දට වගකිව යුත්තත් මරා දමන්න ඕනෑ..- චම්පික

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමේ සිදුවීමට සම්බන්ධ අයට මරණ දඩුවම දිය යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොළඹ නගර සභාව හා බස්නාහිර පළාත් සභාව ඊට සෘජුවම වගකිව යුතු යයිද ඒ මහතා සදහන් කරයි. ඇමතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති නිකසල පුරවර උත්සවය අමතමිනි.

ඇමතිවරයා එසේ නිකසල පුරවර අමතද්දී මුළු කොළඹ නගරය පුරාම කසල ගොඩගැසී මහා දුර්ඝන්ධයක් පැතිර ඇත. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී ගොසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad