මීතොටමුල්ල කුණු කන්දට වගකිව යුත්තත් මරා දමන්න ඕනෑ..- චම්පික

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමේ සිදුවීමට සම්බන්ධ අයට මරණ දඩුවම දිය යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොළඹ නගර සභාව හා බස්නාහිර පළාත් සභාව ඊට සෘජුවම වගකිව යුතු යයිද ඒ මහතා සදහන් කරයි. ඇමතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති නිකසල පුරවර උත්සවය අමතමිනි.

ඇමතිවරයා එසේ නිකසල පුරවර අමතද්දී මුළු කොළඹ නගරය පුරාම කසල ගොඩගැසී මහා දුර්ඝන්ධයක් පැතිර ඇත. ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී ගොසිනි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment