මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවා නම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ හිරු හාඩ්ටෝක් වැඩසටහනට එක්වෙමිනි.
එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
“ඒක විහිළුවට දාන්න හදන දෙයක්. ඝට්ටනයක් ඇති කරනවා වගේ පෙන්නලා තිබුණා ඒ නිසා වෙන්න ඇති එතුමා ඒ වගේ ආකාරයක් පෙන්නුවේ. වරලත් ගණකාධිකාරීවරයෙක් හොඳම මුදල් ඇමැතිවෙලා පත්වෙලා තියෙනකොට ඒක වෙනස් කිරීමෙන් ඕකනම් කතා කරන්නේ රටට වෙන අනාගතේ මොකක්ද“
පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍යාංශයට ගොස් පසුගියදා රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාද සහභාගී වී සිටියේය. නව අමාත්‍ය රවී කරුණානායක මහතාට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සුබ පැතුවේ උණුසුම් හාදුවක් දීමෙනි.

No comments:
Post a Comment