ඔහු Iraj production ආයතනයේ අධක්ෂක ලෙස කටයුතු කරන අතර ඔවුන් ගීතයෙන් පසු පෙම්වතුන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔවුන් ඉදිරියේදී විවාහ වීමට සුදානම් බවත් ඔවුන් පසුගිය දිනවල රාත්‍රී සාදා සදහා ද එක් වූ බවයි වාර්තා වුණේ. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක වීඩියෝ රැසක් ලෙස එළිදැක්වුණු සිල් බිදගත්තේ , ගිනියම් රෑ , ඇතුළු ගීතමය වීඩියෝ පට රැසක ද අධක්ෂක ලෙස ඔහු කටයුතු කළා.

No comments:
Post a Comment