කොල්ලුපිටියේ සෙල්ෆි ගැසූ එකම පවුලේ 12 -24 අයියා මලෝ දුම්රියේ වැදී මරුට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

කොල්ලුපිටියේ සෙල්ෆි ගැසූ එකම පවුලේ 12 -24 අයියා මලෝ දුම්රියේ වැදී මරුට!

කොල්ලුපිටියේදී  එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී මියගොස් තිබෙන බව වාර්ථා වෙනවා.

සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේදී මොවුන් දෙදෙනා  දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් මියගිය දෙදෙනා අවුරුදු 12 සහ අවුරුදු 24 යන වයස්වල පසුවන්නන් බව සදහන්.

No comments:

Post a Comment

Post Bottom Ad