පාකිස්තාන කණ්ඩායමේ එක් වෙනස්කමක්:කාසියේ වාසිය පාකිස්තානයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

පාකිස්තාන කණ්ඩායමේ එක් වෙනස්කමක්:කාසියේ වාසිය පාකිස්තානයට

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගත් පාකිස්ථානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කලා.

අබාධයට ලක්වු කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජයද සිල්වා අද තරගයට ක‍්‍රීඩා කරන අතර පාකිස්ථානු කණ්ඩායම එක් වෙනස්කමක් කර ඇති අතර පාදග පන්දු යවන ක‍්‍රීඩක ෂඩාබ් ඛාන් වෙනුවට වේගපන්දු යවන කී‍්‍රඩක ෆහීන් අස්රෆ් කැදවා ඇත

N Dickwella†, MD Gunathilaka, BKG Mendis, AD Mathews*, LD Chandimal, DAS Gunaratne, DM de Silva, NLTC Perera, RAS Lakmal, SL Malinga, N Pradeep

Azhar Ali, Fakhar Zaman, Babar Azam, Mohammad Hafeez, Shoaib Malik, Sarfraz Ahmed*†, Imad Wasim, Fahim Ashraf, Mohammad Amir, Hasan Ali, Junaid Khan

No comments:

Post a Comment

Post Bottom Ad