පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි

අද (12) පාකිස්ථානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂණික මණ්ඩල ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී පැවතිණි.

මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත්වන ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර දෙරටේ දිගුකාලීන සබදතා පිළිබඳවද සිහිපත් කෙරිණි.හමුව අවසානයේදී දෙරට අතර සුහදත්වය සංකේතවත් කිරීම සඳහා සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad