පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි

අද (12) පාකිස්ථානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂණික මණ්ඩල ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී පැවතිණි.

මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත්වන ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර දෙරටේ දිගුකාලීන සබදතා පිළිබඳවද සිහිපත් කෙරිණි.හමුව අවසානයේදී දෙරට අතර සුහදත්වය සංකේතවත් කිරීම සඳහා සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment