සියලු කණ්ඩායම් පරදා ශ‍්‍රී ලංකා කණ්ඩායම අංක එක වෙයි

මේ වන විට ක‍්‍රියාත්මක වන ශූරයින්ගේ කුසලාන තරගාවලියට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයෙන් හදුන්වා දුන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර විමසීමේ මත විමසුම අනුව ශ‍්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවනවා

එම මත විමසුම සිදුකරන්නේ එක් එක් පුද්ගලයින්  සිය කණ්ඩායම සුබ පතා එක්කරන සෙල්ෆි ජායාරූප ප‍්‍රමාණය අනුවයි.ඒ අනුව ශ‍්‍රී ලංකාව එහි පළමු ස්ථානයේ පසුවන අතර බංගලාදේශය විශාල පරතරයකින් දෙවන ස්ථානයේ පසුවෙයි.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment