සියලු කණ්ඩායම් පරදා ශ‍්‍රී ලංකා කණ්ඩායම අංක එක වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

සියලු කණ්ඩායම් පරදා ශ‍්‍රී ලංකා කණ්ඩායම අංක එක වෙයි

මේ වන විට ක‍්‍රියාත්මක වන ශූරයින්ගේ කුසලාන තරගාවලියට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයෙන් හදුන්වා දුන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර විමසීමේ මත විමසුම අනුව ශ‍්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවනවා

එම මත විමසුම සිදුකරන්නේ එක් එක් පුද්ගලයින්  සිය කණ්ඩායම සුබ පතා එක්කරන සෙල්ෆි ජායාරූප ප‍්‍රමාණය අනුවයි.ඒ අනුව ශ‍්‍රී ලංකාව එහි පළමු ස්ථානයේ පසුවන අතර බංගලාදේශය විශාල පරතරයකින් දෙවන ස්ථානයේ පසුවෙයි.




No comments:

Post a Comment

Post Bottom Ad