ජනපති පත්කල ලේකම් හරවා යවා රාජිත තමනට උවමනා ලේකම් ගෙන්වා ගනී.. හෙට බැඩ බාර ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ජනපති පත්කල ලේකම් හරවා යවා රාජිත තමනට උවමනා ලේකම් ගෙන්වා ගනී.. හෙට බැඩ බාර ගනී..

ජනක සුගතදාස මහතා හෙට දිනයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතය.

මීට පෙර සුගතදාස මහතා සංචාරක ප්‍රවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේත්, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේත් ලේකම් ලෙස හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේත්, අපනයන සංවර්ධන ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යාංශයේත්, වෙළෙද සහ පාරිභෝගික කටයුතු පිළිබද අමාත්‍යාංශයේත් අතිරේක ලේකම් ලෙස කටයුතු කලේය.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන ලද උදය ආර්. සෙනෙවිරත්න මහතා බාර ගැනීමට ඇමති රාජිත සේනාරත්න ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad