මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. 

පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර වන බවයි.  ඔහුගේ උස අඩි 05 යි දශම 5ක්.  අනතුරෙන් පසු බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 

ඔහුගේ ඡායාරූපයක් පහතින්... 



Source : Neth News
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment