මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

මොහුව දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. 

පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර වන බවයි.  ඔහුගේ උස අඩි 05 යි දශම 5ක්.  අනතුරෙන් පසු බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 

ඔහුගේ ඡායාරූපයක් පහතින්... 



Source : Neth News

No comments:

Post a Comment

Post Bottom Ad