මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුන් ඈවරයි.. අමෙරිකා සමාගමකට පවරයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුන් ඈවරයි.. අමෙරිකා සමාගමකට පවරයි…

ඇමරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවරා දීමේ සූදානමක් ඇතැයි රජයේ මිනින්දෝරු සංගමය චෝදනා කරයි.

මේ සදහා වූ කැබිනට් පත‍්‍රිකාව සම්මත කර ගැනීමට මේ දිනවල කටයුතු සිදුවෙමින් ඇතැයිද සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා කියා සිටී. දෙපාර්තමේන්තුව ඇමරිකා සමාගමට පැවරිය යුතුය යන දැඩි ස්තාවරයක ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා සිටින බවද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad