මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුන් ඈවරයි.. අමෙරිකා සමාගමකට පවරයි…

ඇමරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවරා දීමේ සූදානමක් ඇතැයි රජයේ මිනින්දෝරු සංගමය චෝදනා කරයි.

මේ සදහා වූ කැබිනට් පත‍්‍රිකාව සම්මත කර ගැනීමට මේ දිනවල කටයුතු සිදුවෙමින් ඇතැයිද සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා කියා සිටී. දෙපාර්තමේන්තුව ඇමරිකා සමාගමට පැවරිය යුතුය යන දැඩි ස්තාවරයක ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා සිටින බවද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටී.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment