තව්හිද් ජමාත් සන්නද්ද පිරිසක් මඩකලපුවේ ඉස්ලාම් පල්ලියක් කුඩු පට්ටම් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

තව්හිද් ජමාත් සන්නද්ද පිරිසක් මඩකලපුවේ ඉස්ලාම් පල්ලියක් කුඩු පට්ටම් කරයි..

මඩකලපුවේ ඔට්‌ටමාවඩිහි පිහිටි ඉස්ලාම් පල්ලියකට තව්හීඩ් ජමාත් සංවිධානයේ කණ්ඩායමක් විසින් පහර දී ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

කඩු, කිණිසි, පොලූ සහිත පිරිසක් විසින් පසුගිය 08 වැනිදා රාත්‍රි 11.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද එහි සදහන්ය. ප‍්‍රහාරය හේතුවෙන් පල්ලියට ලක්‍ෂ 15ක පමණ අලාභයක් සිදුව ඇති බවත් තුවාල ලද පුද්ගලයන් තිදෙනකුද රෝහල්ගත කර ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.


Source : lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad