තව්හිද් ජමාත් සන්නද්ද පිරිසක් මඩකලපුවේ ඉස්ලාම් පල්ලියක් කුඩු පට්ටම් කරයි..

මඩකලපුවේ ඔට්‌ටමාවඩිහි පිහිටි ඉස්ලාම් පල්ලියකට තව්හීඩ් ජමාත් සංවිධානයේ කණ්ඩායමක් විසින් පහර දී ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

කඩු, කිණිසි, පොලූ සහිත පිරිසක් විසින් පසුගිය 08 වැනිදා රාත්‍රි 11.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද එහි සදහන්ය. ප‍්‍රහාරය හේතුවෙන් පල්ලියට ලක්‍ෂ 15ක පමණ අලාභයක් සිදුව ඇති බවත් තුවාල ලද පුද්ගලයන් තිදෙනකුද රෝහල්ගත කර ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් සදහන්ය.


Source : lankacnews
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment