තාත්තගෙ මරණයට ඇම්බියුලන්ස් එකේ පරක්කුවත් බලපෑවා - කේන් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

තාත්තගෙ මරණයට ඇම්බියුලන්ස් එකේ පරක්කුවත් බලපෑවා - කේන් කියයි

තාත්තගෙ මරණයට 
ඇම්බියුලන්ස් එකේ පරක්කුවත් බලපෑවා 
- කේන් කියයි

ලංකාවේ යතුරු පැදි ක්ෂේත්‍රය කම්පනයට ලක්කළ ආනන්ද වෙඩිසිංහගේ මරණය පිළිබඳව වෙඩිසිංහගේ පුත් කෙන් වෙඩිසිංහ ඉතා සංවේදී ආකාරයෙන් මාධ්‍යයට අදහස් පළකරමින් මෙසේ කියා ඇත.

  "මමත් රේස් පදිනවා, ලංකාවේ අවුරුදු 05ක් පැද්දා. ජපානෙත් රේස් පැද්දා. දැනගෙන කතා කරන්නේ මේවා. තාත්තා නැති වුණ එක ඇත්ත, මං ඒක පිලිගන්නවා. මෙහේ ආරක්ෂාවක් තිබුනේ නෑ... අපේ තාත්තත් ඒක දැනගෙන තමයි රේස් පැද්දේ. එත් එයාලා කියන්නේ වෙන දෙයක්. එත් මං දන්නවා ඇත්ත.

සංවිධානය දුර්වලයි.එතන ආරක්ෂාවක් තිබ්බෙ නෑ. විනාඩි 30ක පරක්කුවක් අවා.  ඇම්බියුලන්ස් එකක් තිබ්බේ නෑ. මගේ තාත්තව බේරගන්න තිබුණා එහෙම වුනේ නැත්නම්... මෙයාල වෙන කතා කියනව. බොරු කියනවා. ඇයි ඇත්ත නොකියන්නේ ?"

No comments:

Post a Comment

Post Bottom Ad