හමුදාවේ මීහරක් සිටින බවට මංගල ඊයේ කළ කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

හමුදාවේ මීහරක් සිටින බවට මංගල ඊයේ කළ කතාව


සාමසාධක කටයුතු සඳහා පිටත්කර යවන ලෝකයේ පිළිගත් විශිෂ්ට හමුදාවක් ශ්‍රී ලංකාවේ සිටියද, එම ලෝකයේ හොඳම හමුදාවේ මීහරක්ද සිටියහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පවසාා තිබුණි.

‘හමුදා නිල ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටියද වැරදි කළ අයට සමාවක් නොදිය යුතු බවත්, රටේ සහ සමස්ත හමුදාවේ කීර්තිනාමය රැකගත හැකිවන්නේ එසේ කිරීමෙන් පමණක් බවත් එවන් මීහරක් වැරදි කරර ඇති නම් දඩුවම් ධීමේ වරදක් නැතති බවත් ඔහු කීවේය. හමුදාවේ සියලුදෙනාට දඬුවම් ලබා නොදෙන බව පැවසූ ඔහු වැරදි කළ අයට පමණක් දඬුවම් හිමිවනු ඇතැයි දැන්වීය.

තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග එක්ව මෙරට ස්වෛරීභාවයට හානිවන කිසිවක් සිදුකර නැතැයි තියන ඔහු මෙරට ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යම් යම් යෝජනා සඳහා එකඟ වූ බවත්, එහිදී රටට අහිතකර කිසිදු කොන්දේසියකට යටත් නොවූ බවත් කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad