පාකිස්තානයේ වහාබ්ට චැම්පියන්ස් තරගාවලිය අහිමී වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

පාකිස්තානයේ වහාබ්ට චැම්පියන්ස් තරගාවලිය අහිමී වෙයි..

ඉන්දීය කණ්ඩායම හා පැවැති තරගයේදී වළලුකර ආබාධයකට ලක්ව වීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස්ට 2017 වැම්පියන්ස් කුසලාන තරගාවලියේ  පාකිස්තාන කණ්ඩායම මුහුණදීමට නියමිත සියලුම තරග අහිමි වි ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

ඔහුට සති දෙකක කාලයක් විවේකයක් අවශ්‍ය බවද වැඩි දුරටත් රියාස්ගේ ආබාධය පිළිබඳව කරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිවි ඇති බවද සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad