පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඥානසාර හිමිට තවත් තහංචියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඥානසාර හිමිට තවත් තහංචියක්

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි රටින් පිටවීම වැළැක්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නිවේදනයකට අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad