මහ දාගැබක් ලඟ මර්වින් සිල්වා නව පක්ෂයක් පිහිටුවීමට සුදානම්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ ආගමික සිද්ධස්ථාන පිරිසිදු කිරීමේ පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත. 

ලබන 18වැනිදා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයේ කප්රුක් පූජාවක් මගින් එම පුණ්‍ය වැඩසටහන ආරම්භ වීමට නියමිත අතර එම පුණ්‍ය කටයුත්ත සෑම මසකට වතාවක් සිදුකිරීමටද හිටපු අමාත්‍ය වරයා කටයුතු යොදා ඇත.

මීට අමතරව මර්වින් සිල්වා මහතා පසුගියදා ප‍්‍රකාශ කල නව පක්ෂය ඇරඹීමේ කටයුතුත් මෙම පුණ්‍ය කර්මය සමග සිදුකිරීමට නියමිතයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment