හෙට මැදියම් රැයේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. 

බඳවා ගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීමට පාලන අධිකාරිය අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment