හෙට මැදියම් රැයේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

හෙට මැදියම් රැයේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. 

බඳවා ගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීමට පාලන අධිකාරිය අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad