අද රටේ උග්‍රව ඇති කුණු කසල ප්රශ්නය රජයේ මැති ඇමතිවරුන් විසින් එකා පිට එකා පටවමින් ඇග බේරාගැනීමට උත්සහ ගනි.
කොළඹ නගරයේ සෑම තැනකම කැලි කසල එකතුවී විශාල දුර්ගන්ධයක් හමන අතර තට්ටු නිවාස අසල බොන ජලයට පවා අපද්‍රව්‍ය මුසු වී ඇති බවට ජනතාව චෝදනා කරයි.
මෙයට හේතු ලෙස පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ රටේ ප්‍රදේශිය සභා නගර සභා අකර්මණ්‍ය කොට එහි සිටි ජනතාවට සේවය කල හැකි පක්ෂ විපක්ෂ ජව සම්පන්න නායකයින් එලවා දැමීම මෙයට ප්‍රධාන හේතුව බවයි. අඩුම ගනනේ කුණු කසලවත් කලමණාකරනය කර ගන්න බැරි මේ රජය වහාම ඉල්ලා අසවි ගෙදර යායුතු බව උන්වහන්සේ ප්‍රකාශ කලහ.
වීඩියෝව මෙතනින්
Sunday, June 18, 2017
Home
දේශපාලන පුවත්
ප්‍රාදේශිය-නගර සබා අකර්මණ්‍ය කිරීමෙන් රට පුරාම කුණු පිරිලා.. කුණු ටිකවත් අදින් බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න..- උඩුවේ හිමි
ප්‍රාදේශිය-නගර සබා අකර්මණ්‍ය කිරීමෙන් රට පුරාම කුණු පිරිලා.. කුණු ටිකවත් අදින් බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න..- උඩුවේ හිමි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment