පවුලේ වැඩසටහනට අතුල අමායා දියණිය සමග

පසුගිය කාලයේ වෙන්වුණාය එක්වුණාය ආදී ලෙස විවිධ පුවත් මැවූ අමායා සහ අතුල අධිකාරි ඔවුනගේ ග්ලෝරි දියණියත් අමායාගේ දෙමාපියනුත් සමග පසුගිය සති අන්තයේ රූපවාහිනී වැඩසටහනකට එක්ව තිබුණා.

ඔවුන් ඉතා සතුටින් ගීත ගායනා කරමින් විහිළු තහළු කරමින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ එම වැඩසටහනේ කොටස් කිහිපයක් පහතින්...




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment