පවුලේ වැඩසටහනට අතුල අමායා දියණිය සමග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

පවුලේ වැඩසටහනට අතුල අමායා දියණිය සමග

පසුගිය කාලයේ වෙන්වුණාය එක්වුණාය ආදී ලෙස විවිධ පුවත් මැවූ අමායා සහ අතුල අධිකාරි ඔවුනගේ ග්ලෝරි දියණියත් අමායාගේ දෙමාපියනුත් සමග පසුගිය සති අන්තයේ රූපවාහිනී වැඩසටහනකට එක්ව තිබුණා.

ඔවුන් ඉතා සතුටින් ගීත ගායනා කරමින් විහිළු තහළු කරමින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ එම වැඩසටහනේ කොටස් කිහිපයක් පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad