ප්‍රියන්ත ජයකොඩි වෙනුවට රුවන් ගුණසේකර එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

ප්‍රියන්ත ජයකොඩි වෙනුවට රුවන් ගුණසේකර එයි..

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

එ ඇනුව එම තනතුර සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. හෙතෙම මීන් පෙරද එම තනතුරරෙහි කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad