පැය 24ක් තුල ජාතියෙන් සමාව ගනු.. නැතොත් නීතීඥකමෙන් පන්නනවා..- දෙරණේදී බෞද්ධයන්ට බොරු චෝදනා කල නීතීඥයාට විජේදාස දන්වයි..

ගතවූ කාල සිමාව තුල මෙරට ක‍්‍රිස්තියානි පල්ලි 166කට පහර දී ඇති බවට ජාතිවාදී අසත්‍ය ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කරනු ලැබූ නීතීඥ ලක්‍ෂාන් ඩයස් පැය 24ක් අතුලත සමස්ථ ජාතියෙන් සමාව ගත යුතු යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ නොකලහොත් ඔහු නීතීඥ වෘත්තියෙන් නෙරපා දැමීමට තමන් කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටී.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment