සුපිරි යතුරුපැදි ධාවන ශූරයා අනපේක්‍ෂිත මොහොතක ජිවන තරගය නිම කරයි - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

සුපිරි යතුරුපැදි ධාවන ශූරයා අනපේක්‍ෂිත මොහොතක ජිවන තරගය නිම කරයි - VIDEO

යතුරුපැදි ධාවනශූරි ආනන්ද වෙඩිසිංහ මීට ටික වේලාවකට පෙර මිය ගොස් තිබෙනවා.

පසුගිය අපේ‍්‍රල් මස නුවරඑළියේ පැවැති යතුරුපැදි ධාවන තරගයක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ආනන්ද වෙඩිසිංහ බරපතල තුවාල ලැබුවා. අනතුරුව සති කිහිපයක් රෝහල්ගතව නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ ආනන්ද වෙඩිසිංහ අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු අනතුර ලක්වූ හැටි පහතින් බලන්න….




ඔහුගේ වියෝව පිලිබඳ මිතුරන් දැක්වූ අදහස්...


No comments:

Post a Comment

Post Bottom Ad