“මාලිගේ ඔවර් කලින්ම ඉවර වුනා.. මිචෙල් තමයි හිටපු එකම කෙනා අත්දැකීම් තියන”… ලෝක පූජිත ක‍්‍රීඩකයාගේ අවසන් අයිපීඑල් සැලසුම මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

“මාලිගේ ඔවර් කලින්ම ඉවර වුනා.. මිචෙල් තමයි හිටපු එකම කෙනා අත්දැකීම් තියන”… ලෝක පූජිත ක‍්‍රීඩකයාගේ අවසන් අයිපීඑල් සැලසුම මෙන්න (VIDEO)

ඊයේ දිනයේ මුම්බායි පිලට ජය හිමි කරගනිමින් 3 වන වරටත් IPL තරගයක් මුම්බායි පිල ජයග්‍රහණ කරා ඒ ජයග්‍රහණය පිටු පස ලොකු කැපකිරීමක් කරපු පුද්ගලයෙක් තමයි අපේ මහේල.. 

ඒ මුම්බායි ඉන්දීය කණ්ඩායමේ පුහුණු කරු නිසා. ඊයේ ජයග්‍රහණයෙන් පසු මහේල ජයග්‍රහණය කිරීමට යොදාගත් උපාය මාර්ග ගැන මාධ්‍යට හෙළි කරා..

No comments:

Post a Comment

Post Bottom Ad