අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’

ශ‍්‍රි ලංකාවේ නව මුදල් ඇමතිවරයා ලෙස අද දිනවේ පත් කරන ලද මංගල සමරවීර මහතකාට ඇති අපූරු උපාධියක් ගැන හෙලි වෙයි.

එංගලන්තයේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මාටින් විදුහලෙන් ලබාගත් ‘ඇදුම් පැලදුම් නිර්මාණ’ උපාධියක් ඇමතිවරයාට ඇති බව විකිපීඩියාවේ දැක්වෙයි.

යොමුව මෙතනින් 




No comments:

Post a Comment

Post Bottom Ad