අලූත් ආණ්ඩුවක්.. අගමැති චමල්.. එජාප පළුවක් ඒකාබද්දය සමග සාකච්චා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

අලූත් ආණ්ඩුවක්.. අගමැති චමල්.. එජාප පළුවක් ඒකාබද්දය සමග සාකච්චා..

එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග ඒකාබද්ද විපක්‍ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවා එහි අගමැති ධුරය හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාට ලබා දීමට සාකච්චාවක් සිදුව ඇතැයි ‘අද’ පුවත්පත වාර්තා කරයි.

මෙම යෝජනාව සදහා චමල් රාජපක්‍ෂ මහතාද එකතාවය පල කර ඇතැයි වාර්තාවේ දැක්වෙයි. කැබිනට් සංශෝධනයේදී ඇමති ධුර සම්බන්ධයෙන් ගැටළු ඇතිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ ඇමති පිරිසක් හා පසුපෙල එජාප මන්ත‍්‍රී කණ්ඩායමක් මෙම සාකච්චා සදහා සම්බන්ධ වී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad