නියොජ්‍ය-රාජ්‍ය ඇමති ධුරත් සංශෝධනයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

නියොජ්‍ය-රාජ්‍ය ඇමති ධුරත් සංශෝධනයක්..

අද දිනයේ සිදු කරන ලද කැබිනට් සංශෝධනයට සමගාමීව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුරද සංශෝධනයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ යයි තැපැල් හා ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad