සංගා ඇමෙරිකා T20 පිටියට යයි – ප්‍රකාශයකුත් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

සංගා ඇමෙරිකා T20 පිටියට යයි – ප්‍රකාශයකුත් කෙරේ..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉදිරි අගෝස්තු මාසයේ ඇමෙරිකාවේදී T20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය. 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟ මාලාවේ තරග කිහිපයක් මෙවර ඇමෙරිකාවේදි පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර, එ අනුව Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරන සංගක්කාර ක්‍රීඩා කිරීමට නියමීත මෙම තරග එලඹෙන අගෝස්තු 5 සහ 6 දිනවදි අමෙරිකාවේ ප්ලොරීඩාහිදි පැවැත්වේ.

මෙම තරඟ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.


“ඇත්තටම ඇමරිකාවේ ක්‍රීඩාකරන එක හොඳ අත්දැකීමක්,එහෙ තියෙන්නේ ගොඩක් ලකුණු තියන  තණතිලි ඒ වගේම මම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියනවා ක්‍රිකට් වලට,මම  ඇමරිකාවේ අන්තිම වරට ක්‍රීඩා කරපු ඕල්ස්ටාර් තරඟවලියෙදිත් ලොකු අත්දැකීමක් ලැබුවා,ඒ වගේම මේ දවස් දෙක හොඳ අත්දැකීමක් වේවි අපිට.’

No comments:

Post a Comment

Post Bottom Ad