නමුත් අද පැවති සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවට වූ උතුම් බුද්ධ වචනයට නව අරුතක් ලබාදුන් එම දෙපලට මේ සසර කෙළවර සිතන පතන බෝධියකින් අමාමහ නිවන්සුව ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.
එහිදී ගත් ජායාරූපයක් නි. අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.
No comments:
Post a Comment