Exclusive : රවි විදේශ ඇමති ධුරය බාර ගත් කොන්දේසි මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

Exclusive : රවි විදේශ ඇමති ධුරය බාර ගත් කොන්දේසි මෙන්න..

මුදල් ඇමති ධුරය අතහැර විදේශ ඇමති ධුරය බාර ගැනීමට රවි කරුණානායක මහතා එකග වී ඇත්තේ කොන්දේසි කිහිපයක් මත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, ඇල්කඩුව වතු සමාගම, ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් කිරීමට වන එකගතාවය මත කරුණානායක මහතා විසින් විදේශ ඇමති ධුරය බාර ගෙන ඇති බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ දක්වා එම විෂයන් විදේශ අමාත්‍යංශය යටතට ගැසට් කර නැති අතර ඉදිරියේදී එම ගැසට් කිරීම සිදුවනු ඇත. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධ විශාල ගණුදෙනුවක් ඉදිරි කාලයේ සිදුවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad