ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් සිය සමාජජාල මාධ්‍ය මෙහෙයවන තරුණයා හරහා නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාට සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මඩගැසීමේ ක්‍රියාවක නිරත වන බව වාර්තා වේ.
එම තරුණයාට අයත් වෙබ් බුවා නම් ෆේස්බුක් පිටුව හරහා පල කර ඇති එක්තරා සටහනකට අනුව මංගල සමරවීර අමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා සමලිංගිකයින් බවත්, ඔවුන් අතර සමලිංගික ප්‍රේමයක් ඇති බවත් හැඟවෙන ආකාරයේ දෙබසක් ව්‍යාජ ලෙස සකස් කර පල කර තිබේ.
එම සටහන පහතින් දැක්වේ...
උපුටා ගැනීම : harigossip.com
Monday, May 22, 2017
සුජීව සේනසිංහ ගෝලයා ලවා සාගලට – මංගලට මඩගසයි! සමලිංගික පෙමක් ගැන ඉඟියක්!
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment