ඉන්දියාවට බිය වේ.. චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි.. රොයිටර් ලෝකයටම කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

ඉන්දියාවට බිය වේ.. චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි.. රොයිටර් ලෝකයටම කියයි..

කොළඹ වරායේ තම සබ්මැරීනයක් නවතා තැබීමට චීනය විසින් කල ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රොයිටර් මාධ්‍ය වාර්තාවක දැක්වෙයි.

චීනය හා ඉන්දියාව අතර සබතාවන්හි තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම ලක් රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නට ඇතැයිද සදහන් කරන එම වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරයද බඊට හේතු වන්නට ඇතැයිද පවසයි.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ ප‍්‍රතිචාරය යහපත් නොමැතිකමද මීට බලපාන්නට ඇතැයිද සදහන් එම වාර්තාවේ 2014 ඔක්තොම්බර් මාසයෙන් පසු කොළඹ වරා‍යේ චීන සබ්මැරීනයක් නවතා නැතැයිද කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad