වෙසක් පොහොය දවසේ රාජපක්ෂ දඩයම අරඹයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

වෙසක් පොහොය දවසේ රාජපක්ෂ දඩයම අරඹයි?

යහපාලන ආණ්ඩුව විසින් නීතිපතින් කැදවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හිතවාදීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනූව ඉදිරි දින කීපය ඇතුළත නාමල් රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 12 ක් සිරගත කිරීමේ කුමන්ත්‍රනයක් අරඹා ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි


breakingnews.lk

No comments:

Post a Comment

Post Bottom Ad