අන්තරේ ලොක්කා දුටු තැන අල්ලනු.. අධිකණයෙන් වරෙන්තු නිකුත් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

අන්තරේ ලොක්කා දුටු තැන අල්ලනු.. අධිකණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු සිසුන් හය දෙනකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කර ඇත.

2015 වසරේදී කොළඹදී සිදු කල විරෝධතාවකින් මහජන පීඩා සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යයි මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad