හැමෝගෙම ආදරය දිනාගත් ඉන්දියානු සිනමාවේ “අම්මා” මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

හැමෝගෙම ආදරය දිනාගත් ඉන්දියානු සිනමාවේ “අම්මා” මියයයි

ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වූ චිත්‍රපට- ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වු රීමා ලාගෝ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිළියක්.

ඇය දායක වූ සියළු ටෙලි කතා චිත්‍ර පට වල මවගේ චරිතයට රඟ පෑම හේතුවෙන් ඇයට ඉන්දියානු සිනමාවේ අම්මා යනුවෙන්ද හඳුන්වනවා. ඇය මවගේ චරිතයට දායක වූ චිත්‍රපට රැසක් තිබෙන අතර 1994 තිරගත වූ හම් අප්කේ හෙයින් (Hum Aapke Hain Kou) 1998 තිරගතවූ කුච් කුච් හෝතා හේයි (Kuch Kuch Hota Hai) චිත්‍රපට ඒ අතර මේ සියල්ලගේම ඇයගේ චරිතය වී ඇත්තේ මවගේ චරිතයයි.

මිය යන විට වයස 58 ක් වූ රීමා ලාගෝ 1958 මොම්බාහීදි උපත ලබා ඇති අතර ඉන්දියා සිනමාවට මහඟු සේවයක් ඉටු කරමින් ඇය මෙලොවින් සමුගත්තා.



 

No comments:

Post a Comment

Post Bottom Ad