තමන්ගේ පාසලේ සිසුවෙකු සමඟ ලිංගිකව එක්වූ අමුතු ගුරුවරියකට ලැබුණු දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ප්රදේශයෙනි. අදාළ ගුරුවරිය විසින් ඇයගේ පාසලේ සිසුන් කණ්ඩායමකට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
එහිදී පැවති සාදයකදී තම සැමියාට අධික ලෙස මත්පැන් ලබාදීමෙන් අනතුරුව මෙම ගුරුවරිය අදාළ සිසුවා සමඟ ලිංගිකව එක්වී ඇත. අදාළ සිසුවා 18 හැවිරිදි වියේ පසුවන අතර Jessica Storer නම් මෙම ගුරුවරියගේ වයස අවුරුදු 29 කි. සැකකාර ගුරුවරියගේ සැමියාගේ වයස අවුරුදු 33 ක් බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත.
ගුරුවරිය විසින් තමන් අපයෝජනය කිරීමෙන් අනතුරව ඒ බව සඳහන් කරමින් අදාළ සිසුවා විසින් ලිපියක්ද ලියා තිබේ. එහි සඳහන් වන්නේ අදාළ සිදුවීමෙන් පසුව තමන්ට සියදිවි හානිකරගැනීමට සිතුණු බවයි. අනතුරුව මේ පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
පසුව නඩුව සඳහා අධිකරණයට පැමිණි එම ගුරුවරිය තමන් අදාල සිදුවීමට වැරදිකරු බවට පිළිගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත. එහිදී විනිසුරු Randall Basinger විසින් ගුරුවරියට වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.
Wednesday, May 17, 2017
සැමියාට සිහිය නැති වෙන්නම පොවා සිසුවෙකු සමඟ යහන්ගත වුණු ගුරුවරියට වුණු වැඩේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment