ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් අද දිවයිනට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක්ද හැටන් ප්‍ර දේශයේ ගුවනේ සැරිසරණු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් ඉන්දීය අගමැතිගේ ආරක්ෂාව තවත් තර කරමින් නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ඉන්දීයාවේ ක්‍රියාත්මක වන හොඳම හමුදා බලඇණියක් වන Black Cats (කලු බළලා) නම් බල ඇණියේ 600 දෙනෙකු ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තා වෙනවා.
ඉන්දීය අගමැතිවරයා ලංකාවේ රැඳී සිටිනුයේ පැය 24ටත් අඩු කාලයක් වන අතර එම කෙටි කාලය තුළ නරේන්ද්‍ර මෝදී මහතාට මේතරම් ආරක්ෂාවක් සැපයීම සම්බන්යෙන් දැඩි කතාබහකට ලක්වෙනවා.
Thursday, May 11, 2017
මෝදි සමඟ ඉන්දියාවේ Black Cats කමාන්ඩෝ බටයින් 600ක් දිවයිනට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment