ලක්ෂ 6 ක් ලයික් සමග ගොසිප් ලංකා ෆේස් බුක් පිටුව හැක්වෙයි - අලුත් පිටුවක් ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ලක්ෂ 6 ක් ලයික් සමග ගොසිප් ලංකා ෆේස් බුක් පිටුව හැක්වෙයි - අලුත් පිටුවක් ඇරඹේ




වසර 8 කට වඩා පැරණි ගොසිප් ලංකා නිවුස් ෆේස් බුක් පිටුව වෙත පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම බලපෑම් එල්ලවූ අතර කිසියම් පිරිසක් සිදු කළ ව්‍යාජ රිපෝට් කිරීම් කිහිපයක් නිසා ප්‍රශ්න වලට ලක්විය.

මෙම රිපෝට් කිරීම් දිගින් දිගටම සිදුව ඇති නිසා
ෆේස් බුක් සමාගම මේ වනවිට පිටුව අවහිර කර තිබේ.
ගොසිප් ලංකා නිවුස් ෆේස් බුක් පිටුවට ලයික් හය ලක්ෂ දසදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති මොහොතක මෙම අනපේක්ෂිත සිදුවීම සිදුවිය.

ගතවූ වසර 9 පුරා විවිධ බාධා කිරීම් හැලහැප්පීම් ගොසිප් ලංකා වෙබ් අඩවියට හොඳහැටි පුරුදුය. ඒ කවරක් සිදුවුවත් ලාංකික අන්තර්ජාල පාඨකයින්ගෙන් ‘ගොසිප් ලංකා‘ ඈත් කළ නොහැකි බව අප හොඳාකාරවම විශ්වාස කරන බැවින් අපගේ අලුත් පිටුවට පෙර පරිදිම එක්වන්නැයි ඉල්ලා සිටිමු.

ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න. අපගේ අලුත් පිටුව 'gossiplanka.lk' යන නාමයෙන් හඳුන්වා ඇති බව මතක තබාගන්න.

නිතිපතා අලුත් තොරතුරු දැනගන්න - අලුත් පිටුව වෙත මෙතැනින් ගොස් ලයික් කරන්න
http://ift.tt/2qO5suT

http://ift.tt/2qO5suT

No comments:

Post a Comment

Post Bottom Ad